Combined Maths in sinhala from PIYAL SRIMAL
Friday, August 30, 2019
පියවරෙන් පියවර සුපිරි ප්‍රතිඵල කරා උසස් පෙළ 2020 Test 01
A කොටස
(02) y =x2
+ 2x + 5 ප්රකාශනය සඳහා දළ ප්‍රස්තාරයක් අඳින්න.
(03)
x2 + 2x + 5 = 0 හි මූල a හා b නම් a + b හා ab සොයන්න.
(04)
x2 + 12x + 5 = 0 හි මූල විවේචනය කරන්න.
(05)
x2 + 12x + 5 = 0 හි මූල වල ලකුණු විවේචනය කරන්න.
(06) a + b + c ¹ 0 නම් 1 යන්න ax2 + bx + c = 0 හි මූලයක් නොවන
බව පෙන්වන්න.
(07) මූල 2 සහ -3 වන වර්ගජ සමීකරණය සොයන්න
(08) y = -2x2 + 6x + 8 ප්රකාශනය සඳහා දළ ප්‍රස්තාරයක් අඳින්න.
(09)
x2 + 6x + 8 = 0 හි මූල සොයන්න.
(10)
-2 යන්න 2x2 + 5x + 2 = 0 හි මූලයක් බව පෙන්වන්න
.B කොටස
ප්‍රශ්න 5 කට පමණක් පිළිතුරු සපයන්න
(11)
ax2 + bx + c = 0 හි මූල a හා b නම්
1 හා 1 මූල වන සමීකරණය ( a + b + c ) x2 + ( 2a + b) x + a = 0 බව පෙන්වන්න. (a - 1) (b - 1)
(12) ax2
+ bx + c = 0 හි මූල a හා b නම් (a - 1) (b - 1) = ( a + b + c )/a බව පෙන්වන්න.
(13) ax2
+ bx + c = 0 හි මූල a හා b නම්ද l = a/b නම් ac (l + 1)2 = b2l බව පෙන්වන්න.
(14) x2 + 10x + k = 0 හා x2 + kx + 10 = 0 වර්ගජ සමීකරණ දෙකට පොදු
මූලයක් තිබෙන පරිදි හි අගයන් සොයන්න.
(15) x2 + bx + c = 0 හි මූල a හා b ද x2 + mx + n = 0 හි මූල g හා d ද නම් (a - b)2 සොයා එමඟින් (g - d)2 ලියන්න. a + g = b + d නම් b2 - 4c = m2 - 4n බව පෙන්වන්න.
(16) k නියතයක් විට y = x2 + 2kx + k + 2 හි අවම අගය k ඇසුරෙන් සොයන්න.
ඒ නයින් වක්‍රය a) -1 < k < 2 නම් x - අක්ෂයට ඉහළින්
මුළුමනින්ම පිහිටන බවද,
b) k = -1 හෝ k = 2 හෝ නම් x - අක්ෂය ස්පර්ශ කරන බවද,
c) k
< -1 හෝ k > 2 නම් x - අක්ෂය ප්‍රභින්න ලක්ෂ්‍යවලදී
කපන බවද පෙන්වන්න.
(17) ax2 + bx + c = 0 හි මූල a හා b නම් ද, a, b හා c යනු තාත්වික සංඛ්‍යා නම්
(a) b2 – 4ac ³ 0 ම නම් පමණක් a හා b මූල තාත්වික බව
ද,
(b) b = 0 හා ac > 0 ම නම් පමණක් a හා b මූල හුදෙක්
තාත්වික බව ද පෙන්වන්න.
Subscribe to:
Posts (Atom)